මේ පාණ්ඩුව මේක අදින්නෙ උංගෙ වාසියට. මිනිස්සු කොටු කරල තියන්න..
නැත්තං මේ රෙද්දෙ සංචරණ සීමාව නොදා, එක පාර සති දෙකක් curfew දැම්මනං මේක සෑහෙන්න control වෙනව..
එදා වේල හොයාගන්න මිනිස්සු ගැනනම් කියන්න තියෙන්නෙ; ඇයි දැං මේ සංචරණ සීමා දැම්ම මාසෙම ඒ මිනිස්සුන්ට රස්සාවක් කරගන්න පුළුවන්කමක් ලැබුණද? නෑනේ.. මෙහෙම බොරුවට අදින එකෙන් ඇත්තටම තැලෙන්නෙ ඒ මිනිස්සු..
හරියට එක දිගට curfew දාල airport වහල තිබ්බනං, අපිට ගොඩ එන එක මහ දෙයක් නෙමෙයි.. එතකොට දවස් පඩි මිනිස්සුන්ටත් පඩි නැති වෙන්නෙ වැඩිම සති දෙකයි..
ඒත් මේ සංචරණ සීමා මඟුලෙන් ඒ මිනිස්සුන්ට මාසෙකම පඩි නැති උනා දැනටමත්...
ඔව් බන් මේ හරක්ට මෙක තෙරුම් කරන්න මාර අමාරුයි. රටට කෙල වෙලා තියෙන්නෙ දෙශපාලකයෝ නිසාම නෙමෙ. මෙ වගෙ මරි මෝඩ බහුතර ජනතාවක් තමයි ලන්කාවෙ ඉන්නෙ. අද්‍යාපන ක්‍රමයෙන්ම මේ රට හදන්න ඔනෙ බන්. තව අවුරුදු 20කින් වගේ වත් රට ගොඩ යයි එතකොට
