Recent content by lcrstudio

  1. lcrstudio

    Oic Gadafi links ?

    mOKAKDA machan channel eka.
  2. lcrstudio

    SINHALA MOVIES

    Sgt. Punchi Soma nadda?
  3. lcrstudio

    Elakiri_Perfume_Guide - Part 2

    Meka gena mokada hithanne? Meka gena honda reviews godak dekka.
  4. lcrstudio

    Followers Likes help

    Boys!! මට accounts වගයකට TikTok - Insta - Fb - Youtube followers la / Likes ඕන වෙලා තියෙනවා.. කලින් ADD SMM සයිට් එක පාවිච්චි කලා එළකිරියෙම යාලුවෙක් කියල. :yes: දැන් ඒක වැඩ නැහැනෙ. ඒ වගේ සයිට් එකක් පොඩ්ඩක් දෙන්න පුළුවන්ද :love: Bump ekakvath dagena yanna guys. please. ------ Post added...
  5. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    Sirawatama. Kisima penumak naha. Kavada meka expose veida kiyala hithaganna behe... Anthima video ekaka dala thibba 05/2026 launch karanava kiyala. KO? ------ Post added on 1779807598 මෙන්න අලුත් ම අප්ඩේට් එක... දැන් ඕපන් කරන්නෙ ලබන අවුරුද්දෙ අගෝස්තු ලු... :rolleyes: ------ Post added...
  6. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    හරි හරි .. මුල් ටික පැහැදිලි උනා.. 👍👍 ලොස්ට් එකක් උනත් මාසගානකින් cover කරගන්න පුලුවන් කියලනෙ තියෙන්නෙ. 🙂 හැබැයි කිවුව වගේ. එක villa එකක්වත් guests ලට open නැතුව, කිසිම income එකක් නැතුව කොහෙන්ද profit. 🫠 වැඩේ පත්තුම වෙලා මාරු වෙනකන් කට්ටිය සනසන scene එකක් වගේ වෙන්නෙ.
  7. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    අවංකවම කියන්න. කීයක් වගේ දැම්මද? දාලා මාස 3,4ක් ගිහින් නේද? දැන් ඒ ගාන හොයලා ඉවරද? . දැන් income එක තනිකරම profit ද? Hotel එක හදල ඉවර වෙලා පටන් ගන්නත් කලින් invest කරපු ගාන cover උනාද? 🙂
  8. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    නිකමට ChatGPT වලින් අහල බලන්න.. ලොව පිළිගත් තත්ත්වයක් තියෙන්නෙ 5 stars වෙනකන් විතරයි. ඒත් පස්සෙ ආපු hotels 5stars වලටත් එහා යන ඒවා hotel rereviewers ල කියල තියෙනවා.. එච්චරයි. ඒකනන් සිරාම mastermind එකක් තමා. Invest කරන්න සල්ලි නැති පොඩි කොල්ලො දවසක මේ hotel එකේ වැඩ කරන්න බලන් hotel course එක...
  9. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    මටත් ඒකමයි හිතෙන්නෙ. වාහන 30ක් විතර අරන් තව වාහන එකසිය ගානක් ඕනෙලු. වාහන 30 සල්ලි වලිනුත් hotel එක ඉවර කරන්න ඉස්සරහට ගෙනියන්න පුළුවන් නෙ. Private Jet එකකුත් ගන්න ඕනෙ කියනව එක video එකක. මාර අහුවිල්ලක්නෙ මිනිස්සුත් අහු වෙන්නෙ.
  10. lcrstudio

    ලංකාවේ මීළඟ ලොකුම ස්කෑම් එක.. ?

    මේක හරියටම හරි... 👍 Burg Al Arab එකත් ඒ තත්වෙට සුදුසුයි කියලා කියන්නෙ.. ඒ කියන්නේ 5 star rating එක ඒකට මදි කියලා. නමුත් අත්තිවාරමක් ඉස්සරහ Range rover එකක් නවත්තලා මේක ලෝකෙ කොහෙවත්ම නැති 7 STARS hotel එකක් කියද්දි ඉතින්.. 🫠 මම මේකෙ video එකක් දැක්කෙ ලඟදි... ඊට පස්සෙ ඒකෙ තිබ්බ skeptical ගතිය...