Recent content by Lion-O

  1. Lion-O

    ගෙදර ප්‍රශ්නයක්.

    ඒ කතාව මමත් අහල තියනව. ඔව් මචං දැන් කරන්න තියන හොඳම දේ ඒකයි.
  2. Lion-O

    ගෙදර ප්‍රශ්නයක්.

    හදල මාස 4 ඇති මචං. homelands එකෙන් වෙන්දේසි කරපු ඉඩමක ගෙවල් හදල විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ.
  3. Lion-O

    ගෙදර ප්‍රශ්නයක්.

    homelands එකෙන් වෙන්දේසි කරපු ඉඩමක ගෙවල් හදල විකුණන කෙනෙක්ගෙන් ගත්තෙ. අපේ block එකට block 4 එහා ගෙදරක විතරයි කට්ටිය ඉන්නෙ. ගමේ අය එක්ක තාම වැඩි ආශ්‍රයක් නෑ. ඔව්. මම අත්දැකපු දෙයක් මචං මානසික සීන් එකක් කියන්න බෑනෙ. wife අම්ම විතරක් කිව්වනම් ඔන්න හිතන්න තිබුන.
  4. Lion-O

    ගෙදර ප්‍රශ්නයක්.

    ගෙදර ප්‍රශ්නයක්. පොඩි ප්‍රශ්නෙකට ඔයාලගෙන් අදහසක් ගන්න ඕනෙ. පුළුවන්නම් විහිලුවක් කියල නොතිත උත්තරයක් දෙන්න. මම දැන් මාස 2 කලින් අලුත් ගෙදරකට ආව. මම හදපු ගෙයක් නෙමේ වෙන කෙනෙක් හදල විකුනපු එකක් මම ගත්තෙ. ගෙදර ඉන්නෙ මමයි wife අපේ අම්මයි තාත්තයි. ඇවිත් මාසයක් වෙනකම් කිසිම ප්‍රශ්නයක් තිබුනේ නෑ...
  5. Lion-O

    Lost Galaxy S8

    නෑ මචං මම එහෙම කිව්වේ ෆෝන් එක වැටිලා තිබුන කියපු නිසා. cover එකක් දාල තිබුනේ නැති නිසා බිම වැටුනානම් අඩුම ගානෙ පොඩි හරි හිරීමක් තියෙන්න ඕනෙ. එහෙමයි කියල ගත්ත කෙනා හොරා කිව්ව නෙමේ. මට වැටිලා හෝ ගත්ත හෝ එකෙන් වැඩක් නෑ ෆෝන් එක හම්බ උන නිසා. අනික මම එයාගෙන් කිසි දෙයක් ඇහුවෙත් නෑ. තැන්ක්ස් කරල ෆෝන්...
  6. Lion-O

    Lost Galaxy S8

    මචං ෆෝන් එක හම්බ උනා. අනවශ්‍ය කතා නිසා රණ්ඩු නොවී ත්‍රෙඩ් එක bump නොකර ඉමු. :yes::yes:
  7. Lion-O

    phone tracking help..

    phone එකක් off කරල තියනකොට track කරන්න පුළුවන් ඇප්ස් තියනවද? එහෙම නැත්නම් phone එක off කරන්නත් pw දාන්න පුළුවන් වෙන්න හැදුවනම් හරිනේ. එතකොට අඩුම ගානේ battery බහිනකන්වත් කාලේ තියනව phone එක locate කරගන්න. මේ ගැන උඹලගෙ අදහස කොහොමද? මේක දාන්න හේතුව ලඟදි මගේ s8 එක නැති උන නිසා.
  8. Lion-O

    Lost Galaxy S8

    ඊයෙම ගිහින් complain අයින් කලා මචං. Cerberus Premium දාල තියෙන්නෙ මචං. ඒත් ෆෝන් එක off කරල තියනකොට track කරන්න බෑ නේද? එහෙම පුළුවන් ඒවත් තියනවද?
  9. Lion-O

    Lost Galaxy S8

    ගත්ත කෙනා ඊයේ කතා කරල කිව්ව ෆෝන් එක ආර්පිකෝ කාර් පාක් එකේ වැටිලා තිබිල හම්බ උනා ඇවිත් අරන් යන්න කියල. ඕක කියන්න දවසක් ගියේ මොකද අහන්න ගියේ නෑ ගිහින් ෆෝන් එක අරන් ආව.
  10. Lion-O

    Lost Galaxy S8

    ෆෝන් එක හම්බ උනා මචන්. :yes: cctv මොකුත් හොයාගන්න බැරි උනා.
  11. Lion-O

    Lost Galaxy S8

    මම එවෙලේම ගියා ආපහු. විස්තරේ කිව්වහම අද හවස එන්න කිව්ව cctv check කරන්න. දැන් යන්න ඕනෙ.
  12. Lion-O

    Lost Galaxy S8

    ආර්පිකෝ එක ඇතුලෙදි කෝල් එකක් ආව ඊට පස්සෙ. මම වාහනේටත් ඇවිත් ටිකක් දුර ගෙදරට කෝල් එකක් ගන්න බලනකොට තිබුනේ නෑ. :sorry:
  13. Lion-O

    Lost Galaxy S8

    එහෙමද? මේකටත් එහෙනම් සොරි වෙයි වගේ. අපරාදේ අරගෙන මාසයයි. :baffled:
  14. Lion-O

    Lost Galaxy S8

    ඊයේ මගේ Galaxy S8 + එක නැතිඋනා. අරගෙන මාසයයි. බත්තරමුල්ලේ ආර්පිකෝ එකේදී තමා නැති වෙලා තියෙන්නෙ. අද police complain එකකුත් දාල Trcsl complain එකකුත් දැම්ම. තව මොනවද මේක හොයාගන්න කරන්න පුළුවන්? ෆෝන් එක ඊයේ ඉඳලම off. :sorry:
  15. Lion-O

    Post your mobile home screen.

    Guys let's post your mobile home screen.. ලස්සන wallpapers එහෙම. :)