නෑ බං ගොඩක් උන් කරන්නෙ ඕක ඩිසෙම්බල් කරලා ඩිස්ප්ලේ එක විකුනනවා ගානකට.
S8+ කියන්නෙ ඩිස්ප්ලේ එක 30ට උඩින් දෙන්න පුළුවන්
CCTV wlin mokada une bn...
cctv මොකුත් හොයාගන්න බැරි උනා.koheda tibbe?ෆෝන් එක හම්බ උනා මචන්.cctv මොකුත් හොයාගන්න බැරි උනා.
koheda tibbe?
ahh. ela ela. umba kohe hari complaint ehema daala thibba nam evva ain kara gannaගත්ත කෙනා ඊයේ කතා කරල කිව්ව ෆෝන් එක ආර්පිකෝ කාර් පාක් එකේ වැටිලා තිබිල හම්බ උනා ඇවිත් අරන් යන්න කියල. ඕක කියන්න දවසක් ගියේ මොකද අහන්න ගියේ නෑ ගිහින් ෆෝන් එක අරන් ආව.


ahh. ela ela. umba kohe hari complaint ehema daala thibba nam evva ain kara ganna
oya tracking anan manan active karala GPS and Data on eke thiyapan![]()



ඇති යාන්තන්ෆෝන් එක හම්බ උනා මචන්.cctv මොකුත් හොයාගන්න බැරි උනා.
Samsung find my phone ekai, google eke tracking thibbath athi. wade kiyanne minissu purudu welaa innava neh ban data off karan inna.ඔව්.. මම මේ OP ට කියනවා නෙවේ නමුත් ෆෝන් එකක් ගන්න ලක්ෂයක් වියදම් කරන්න පුළුවන් නමුත් $4 ක වගේ reputed tracking app එකක් දාගන්න සල්ලි නෑ.. මොන ජීවිතද බං මෙව්වා..![]()
Samsung find my phone ekai, google eke tracking thibbath athi. wade kiyanne minissu purudu welaa innava neh ban data off karan inna.
Smart phone ekak aran data off karan idala wedak thiyenavada?


Elakiri..parissamen bro !ෆෝන් එක හම්බ උනා මචන්.cctv මොකුත් හොයාගන්න බැරි උනා.
ahh. ela ela. umba kohe hari complaint ehema daala thibba nam evva ain kara ganna
oya tracking anan manan active karala GPS and Data on eke thiyapan![]()
ඔව්.. මම මේ OP ට කියනවා නෙවේ නමුත් ෆෝන් එකක් ගන්න ලක්ෂයක් වියදම් කරන්න පුළුවන් නමුත් $4 ක වගේ reputed tracking app එකක් දාගන්න සල්ලි නෑ.. මොන ජීවිතද බං මෙව්වා..![]()
අනේ මන්දා බං. ඇහුවහම කියන්නේ data plan ගණන් වැඩියි ලු.. phone එක රත් වෙනවලු. එහෙනම් ලබ්බකට ගත්තේ ඕකක්?![]()
Cerberus Premium දාල තියෙන්නෙ මචං. ඒත් ෆෝන් එක off කරල තියනකොට track කරන්න බෑ නේද? එහෙම පුළුවන් ඒවත් තියනවද?
ඇයි බන් ඩේටා ඔන් කලාම රත් වෙන්නේ.... මගේ එකේ රත් වෙන්නේ නෑනේ.... පැය 24 ම ඩේටා ඔන්.... බැටරි බහින්නෙත් නෑ යූටියුබ් ගියේ නැත්තම්... අයියෝ ඇන්ඩ්‍රොයිඩ්