මගෙ යාළුවෙක්ගෙ ෆෝන් එකක් නැති වෙලා ඌ ඕවට කම්ප්ලේන් දැම්මා. පස්සෙ ඌ ෆෝන් එක ආයෙ හම්බෙයි කියලා තිබ්බ අදහස අතෑරගත්තා. ෆෝන් එක හම්බුනේ නෑ. දාපු පැමිණිලි වලට වෙච්ච දේකුත් නෑ.

මගෙ යාළුවෙක්ගෙ ෆෝන් එකක් නැති වෙලා ඌ ඕවට කම්ප්ලේන් දැම්මා. පස්සෙ ඌ ෆෝන් එක ආයෙ හම්බෙයි කියලා තිබ්බ අදහස අතෑරගත්තා. ෆෝන් එක හම්බුනේ නෑ. දාපු පැමිණිලි වලට වෙච්ච දේකුත් නෑ.

කොහොමද නැති උනේ?![]()

ආර්පිකෝ හොට් ලයින් කතා කරපන්. බඩු ගත්ත බිල් එකේ ටයිම් එක කියලා විස්තරේ කියපන්.
උන් උදව් කරයි
ආර්පිකෝ හොට් ලයින් කතා කරපන්. බඩු ගත්ත බිල් එකේ ටයිම් එක කියලා විස්තරේ කියපන්.
උන් උදව් කරයි

cctv footage balanna puluwan nam hari aduma tharame ethule ekek aran nam hoyaganna puluwanමම එවෙලේම ගියා ආපහු. විස්තරේ කිව්වහම අද හවස එන්න කිව්ව cctv check කරන්න. දැන් යන්න ඕනෙ.
මම එවෙලේම ගියා ආපහු. විස්තරේ කිව්වහම අද හවස එන්න කිව්ව cctv check කරන්න. දැන් යන්න ඕනෙ.
එහෙමද? මේකටත් එහෙනම් සොරි වෙයි වගේ. අපරාදේ අරගෙන මාසයයි.![]()

ඔච්චර වටින ෆෝන් ගන්නව නම් අරන් එන්ක්‍රිප්ට් කරපන් බං මුළු ෆෝන් එකම. තව ට්‍රැකිං අරව මෙව්වා දාපන්. ඩේටා ඔන් එකේ තියහන් පැය 24ම එක දිගට. මොකද ලස්සයක් විතර දීල ෆෝන් එකක් අරන් ඕක නිතර එහෙ මෙහෙ යන එකෙක් නම් අනිවා මිස් වෙන්න තියෙන චෑන්ස් එක වැඩී. අපරාදෙ සල්ලි ටික ඉතින්. ගත්ත සක්කිලියොත් ලේසියෙන් දෙන් නෑ. අද කාලෙ හොරෙන් ගන්න උන් වැහි වැහැල ඉද්දි ඔය වගේ අතටම හම්බෙන එකක් අයිතිකාරය හොයල ආපහු ගෙනත් දුන්නොත් ලක්ෂෙකින් විතර කෙනෙක් තමා.![]()