4X එකේ බැටරි ලයිෆ් එක සුපිරිම සුපිරි.MTK එකට වඩා ඩබල් පාවිච්චි කරන්න පුළුවන් ගේමක් නැතුව.ඒ වගේම ගේම් වලදී, බ්‍රවුසින් වලදී එහෙම රත් වෙන කතා නෑ.සාමන්යෙන් කුල් එකේ වැඩ කරගන්න පුළුවන්.ඒ වගේම කැමරා එකත් පොඩ්ඩක් අරකට වඩා හොඳයි .ඒ වගේම ඩිස්ප්ලේ එකත් අරකට වඩා හොඳයි.
මම නම් ගත්තේ 4X එක.මට MTK එකේ බිල්ඩ් එකටයි , ගෙමින් වලදී දෙන පොඩි අප් එකටයි වඩා 4X එකේ බැටරි ලයිෆ් එක එහෙම වටිනවා.අනිවා 4X එකේ බිල්ඩ් එකත් වරදක් නෑ.