මේවා template නෙමේ මචං. සමහර images මම internet එකෙන් අරන් තියනවා නමුත් animation එක top to bottom මම කරන්නේ adobe Animate,character animator, After effects පාවිච්චි කරලා.
මේ pre-made animations නෙමේ මචං. පොඩ්ඩක් කියලා දියං, උඹ කියන්නේ මේවා මම animate කරපු ඒවා නෙමේ කියලද. මට තේරුනේ නෑ,
------...