යාලුවනේ. මම ලංකාවේ එක්තරා පත්තරයක වැඩ කලේ. ජොබ් එකෙන් අයින් වෙන්න උනා පෞද්ගලික ප්‍රශ්නයක් නිසා. මම graphic designing, 2D animation දන්නවා. ඇත්තටම සෑහෙන හොඳ animation එකක් මට හදා ගන්න පුළුවන්. පහුගිය කාලෙම fiverr, upwork කරන්න try කළා. නමුත් සාර්ථක වෙන්නේ නෑ. සෑහෙන්න tutes බලලා SEO කරලා හදන්නේ. සමහර විට ලංකාවේ නිසා වැඩ එන්නේ නැද්ද දන්නේ නෑ.
සාමාන්‍යයෙන් මගේ වැඩ හොඳයි. මේ තියෙන්නේ මම කරපු projects.
https://www.youtube.com/@tooncabinadvertising/videos
මේවගෙන් මට ජිවත් වෙන්න ක්‍රමයක් හදා ගන්න උදවු කරන්න පුලුවන්ද කාට හරි. මම හිතුවේ FB page එකක් එහෙම හදලා internet එකෙන් companies බලලා email කරන්න orders ටිකක් හොයා ගන්න. මොකක් හරි කමක් නෑ මට මගේ තියන දක්ෂතාවය මිල කරලා හොඳින් ජිවත් වෙන්න ක්‍රමයක් තමයි ඕන. දැන් රටේ තත්ත්වෙත් එක්ක ජිවත් වෙන්න විදිහක් නැතුව ඉන්නේ.
ලොකු උපකාරයක්.