Blendar

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    යාලුවනේ මම මේ දවස්වල Blendar ඉගෙන ගන්නවා. සාමාන්‍යය 15s වගේ 3D animation එකක් render කර ගන්න පහසු ක්‍රම මොනවද.
    කෙනෙක් කිව්වා Unreal engine එකෙන් පුළුවන් කියලා නමුත් internet එකේවත් මට ක්‍රමයක් හොයා ගන්න බැරිඋනා.
    අත්දැකීම් තියන කෙනෙක් ඉක්මනින්, පහසුවෙන් පොඩි පොඩි animations Render කරගන්න විදිහක් මට කියලා දෙන්න පුලුවන්ද.
    මගේ PC එක
    16GB RAM
    NVIDIA GeForce GTX 1060 6GB
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,497
    1
    99,637
    113
    33
    Kalutara
    මම කරලා තියෙන්නේ බ්ලෙන්ඩර් ෆයිල් බ්ලෙන්ඩර් එකෙන්ම රෙන්ඩර් කරන එක විතරයි. @tinto brass ගෙන් අහපන්
     
    • Love
    Reactions: Lira

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    datasmith kiyala plugin ekak tiyenwa. blender scene eka kelinma unreal ekata yawanna puluwan


    habayi lighting, shading hadanna wenawa unreal eka athule. ewwa hariyatama enne na
     
    • Love
    Reactions: Lira

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,558
    2
    115,385
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Animation Fruit GIF by Deer Whale