Recent content by Liyanado

  1. Liyanado

    Degree උදව්

    Allagnnma bari weid Hoda privte uni monada ? ------ Post added on 1666440612
  2. Liyanado

    Degree උදව්

    Degree It ගැන ලොකු අවබෝධයක් නෑ ,කලින් කරලා නෑ , degree එකක් කරොත් අමාරු වෙයිද කරගන්න?
  3. Liyanado

    Degree උදව්

    අයියේ අක්කේ ,නැන්දේ මාමේ . මේපාර කොමස් වලින් a/l කරලා ශේප් එකේ පාස් වෙලා degree එකක් කරන්න හොය හොය ඉන්නෙ . . කොමස් side එකෙන්ම ඉස්සරහට යනවනම් job opportunity තියන degrees මොනවද? Business management wge 3 years degree එකක් කරොත් ඉස්සරහට යන්න path එකක් හදාගන්න පුලුවන් වෙයිද??
  4. Liyanado

    අපනයනය

    ලංකාවේ ඉදං පිටරටට direct shipping කරන්න හොද item මොනවාද??
  5. Liyanado

    Questions රට යන්න

    යාලුවනේ , මම මේ අවුරුද්දේ commerce වලින් A/l කරේ . මට It degree එකක් ගන්න කෙලින්ම රට uni එකකට apply කරන්න පුලුවන්ද .නැත්තං මෙහේ It diploma එකක්වත් කරලා ඉන්න ඕනේද?