Questions රට යන්න

Liyanado

Member
Mar 22, 2022
5
8
3
යාලුවනේ , මම මේ අවුරුද්දේ commerce වලින් A/l කරේ . මට It degree එකක් ගන්න කෙලින්ම රට uni එකකට apply කරන්න පුලුවන්ද .නැත්තං මෙහේ It diploma එකක්වත් කරලා ඉන්න ඕනේද?
 
supunroxy

Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    යාලුවනේ , මම මේ අවුරුද්දේ commerce වලින් A/l කරේ . මට It degree එකක් ගන්න කෙලින්ම රට uni එකකට apply කරන්න පුලුවන්ද .නැත්තං මෙහේ It diploma එකක්වත් කරලා ඉන්න ඕනේද?
    Meke ube wayase yaluwo ne kollo naki unclella set ekak inne. However ube prashneta uththare balahan uba apply karanna inna Uni eke adala degree eke required qualifications kiyala dala athi. AL passnam aulak ne kohmath
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Kelim ma puluwan salli +IELTS thamai one :shocked: :shocked:

    Aussi :shocked:

    University eka anuwa fees wenas wenawa

    Aus$35000 to Aus$50000 fees per year (Rs7.5 million to Rs10.6 million)

    1 Aus$=Rs212

    Living costs Aus$25000+ per year (Rs5.3 million+)

    Bank wela dollar thamai adu me dawas wela :shocked:
     
    • Like
    Reactions: Liyanado

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921

    Masters කරන්න ගියත් මෙහෙමද බන්. ලන්කාවේ සල්ලි අරන් ගිහින් වියදන් කරලාම කරන්න වෙනවද ඔක්කොම. Wife and husband ගියොත් එකෙක් ජොබ් කරලා අනික part time කරලා course fee ගෙවලා ගොඩ දාගන්න බැරිද
     
    • Like
    Reactions: Liyanado

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    Masters කරන්න ගියත් මෙහෙමද බන්. ලන්කාවේ සල්ලි අරන් ගිහින් වියදන් කරලාම කරන්න වෙනවද ඔක්කොම. Wife and husband ගියොත් එකෙක් ජොබ් කරලා අනික part time කරලා course fee ගෙවලා ගොඩ දාගන්න බැරිද
    Masters --- wife/husband puluwan full time work karan na Aussi