මේක මේ FB එකේ තිබ්බේ බන් :D මම ලිව්ව එකක් නෙවෙයි. :P
අද මම ලියන්නෙ ළමයින්ගෙ නම් අහන්න ගිහින් ගුරුවරියකට වෙච්ච අපහසුතා.......
පළමු ශ්‍රේණිය-
"මොකක්ද පුතාගෙ නම?"
"අලකම්බා"
"මොකක්ද?"
"අලකම්බා"
මොකක්ද මේ කියන නම? ටීචර්ට හෙන අප්සෙට්. අහන්න අහන්න මේකා කියන්නේ අලකම්බා..
රෙජිස්ටරේ පෙරලලා බැලුවා ...