Recent content by Loku Aiyaa

  1. Loku Aiyaa

    කහ වගාවෙ ආරම්භය - 01(pilot project)

    kaha wawapu eka waha beelada?
  2. Loku Aiyaa

    Netflix | Giveaway🔥 | නොමිලේ 🔥 Only PC

    eka enne ads walin. download button eka press karaddi ads keepayak enawa. ads walin download wenne spam files. file name eka hariyata enakan download karanna anith ewa cancel karanna DF.rar thamai hari file eka
  3. Loku Aiyaa

    2TB Of Premium Courses Collection 🔰

    Mega account eka banned karala neda TOS violation kiyala
  4. Loku Aiyaa

    HNB payments track කරන්න පටන් අරන්ද?

    මෙච්චර කල් මෙහෙම එකක් තිබ්බෙ නෑනේ. Current accounts වලට විතරක්ද නැත්නම් Savings accounts වලටත් මෙහෙම payment type එක තෝරන්න ඕනෙද?
  5. Loku Aiyaa

    A Motivational Story! කළු නිසා සමාජෙන් කොන් වුන කෙල්ලෙක්ගේ වර්තමාන කතාව..

    DSLR ekakin photo ekak aran poddak color grade karama apith sudui ( without make up ) make up demmoth kohomath sudui. newama kalui. me geni mata penne eyage saloon eka or product ekak promote karanna hadanawa motivation talk deela
  6. Loku Aiyaa

    Dark බැලුවද?

    bump
  7. Loku Aiyaa

    Divorce වන්දි පිලිබඳ නීති

    mekata thama uththarayak ne :D
  8. Loku Aiyaa

    Divorce වන්දි පිලිබඳ නීති

    දෙමව්පියන් ප්‍රාණ භුක්තිය තබාගෙන ලියලා දුන් ඉඩම් ගෙවල් පවා කොල්ලෙක්ට නැති විය හැකිද?
  9. Loku Aiyaa

    Divorce වන්දි පිලිබඳ නීති

    අදහස් හා පවුල් වල නොගැලපීම් මත සහ එකට ජීවත් වීමට නොහැකි බව දෙදෙනාම පිලිගන්නවානම්, විවාහයට ගත් තීරණය වැරදි බව දෙදෙනාම පිලිගන්නවානම්, එකට ගෙවන ජීවිතයේ ගැටලු තිබෙනවානම් දික්කසාද වීමේදී කාන්තා පාර්ශවය වෙනුවෙන් වන්දි ගෙවිය යුතුමද? කාන්තා පාර්ශවයට නඩු මාර්ගයෙන් වන්දි ඉල්ලිය හැකිද ඒ කුමන ආකාරයෙන්ද...
  10. Loku Aiyaa

    Divorce - Help

    මචන් ප්‍රාන බුක්තිය තියාගෙන ලියල දුන්න ඉඩමකට නීතිමය තත්වය මොකක්ද. කොල්ලගේ තාත්තගේ නමට ප්‍රාන බුක්තිය තියෙනවා. කෙල්ල තමයි ඉන්න බෑ කියලා ඩිවෝස් එක ඉල්ලන්නේ. උගේ ඉඩමයි ගෙටයි කේස් එකක් වෙයිද? අනිත් එක තමයි නඩුවට පෙර, නඩු කාලය තුල හෝ නඩුවෙන් පසු දරුනු ආබාදිත තත්වයක් නිසා රැකියාවක් කරගන්න බැරි උනොත්...