දවල්ට කන්න ගත්ත විතරයි ඇගේ සීනි අඩුයි කියල තේරුණා

AnuradhaRa

Well-known member
  • කොහොමහරි බත් එක කාල ඉවරවෙනකොට හිටගෙන ඉන්නවත් පණ නෑ ඇගට
    ඊට පස්සෙ මම සීනි බෝතලෙන් හැදි 5 ක් විතර කෑව
    ඇගේ අමාරුව හරි ගියා පොඩ්ඩකින්

    ආයෙ ටික වෙලාවකින් ගහෙන් අඹ ගැටයක් කඩං කන්න ගත්ත
    මෙන්න බොලේ ආයෙ සීනි බහිනව වගේ ඇගට දැනුන
    ඊට පස්සෙ සීනි එකක් බැලුව 103 යි. දවල්ට කාල සීනි හැදි 5කුත් කාල

    මොනාහරි කන්න ගත්ත ගමං තමා සීනි බහිනව දැනෙන්නෙ
    මේකනෙ බං උනේ මම glimepiride 2 පෙත්තක් බිව්වනෙ

    ඇගට ගොඩක් පණ නැති වුණ වෙලේ බැලුවනං සීනි 50-60 බැහැල තියෙයි
    ඒ වෙලාවට මට සීනි එකක් බලන්නවත් පණ නෑ. ගෙදර මීටරයක් තියෙනව
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,695
    75,809
    113
    කොහොමහරි බත් එක කාල ඉවරවෙනකොට හිටගෙන ඉන්නවත් පණ නෑ ඇගට
    ඊට පස්සෙ මම සීනි බෝතලෙන් හැදි 5 ක් විතර කෑව
    ඇගේ අමාරුව හරි ගියා පොඩ්ඩකින්

    ආයෙ ටික වෙලාවකින් ගහෙන් අඹ ගැටයක් කඩං කන්න ගත්ත
    මෙන්න බොලේ ආයෙ සීනි බහිනව වගේ ඇගට දැනුන
    ඊට පස්සෙ සීනි එකක් බැලුව 103 යි. දවල්ට කාල සීනි හැදි 5කුත් කාල

    මොනාහරි කන්න ගත්ත ගමං තමා සීනි බහිනව දැනෙන්නෙ
    මේකනෙ බං උනේ මම glimepiride 2 පෙත්තක් බිව්වනෙ

    ඇගට ගොඩක් පණ නැති වුණ වෙලේ බැලුවනං සීනි 50-60 බැහැල තියෙයි
    ඒ වෙලාවට මට සීනි එකක් බලන්නවත් පණ නෑ. ගෙදර මීටරයක් තියෙනව
    Umbata yanna kaley hari wage. Yanna kalin nangige number eka deela palayan :yes: :yes:
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    සීනි එක්ක උඹේ ඩෝපමින් වල සීන් එකක් තියනවා. Dopamine detox එකක් දාපන්. මම නම් සීනි කන්නේම නෑ. මට සෙට් නෑ පැණි රස. හැබැයි මොනවා හරි සිමියුලන්ත් එකක් සෙට් උනාම සීනි වලට ආසයි.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,901
    15,718
    113
    Ursa Major
    Self-prescribing is a bad habit, bro. If you have diabetes, it's better to consult a doctor, and you need a proper diet plan.
     

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    උඹ නම් කැරි බොරු නේද කියන්නේ
    අද උඹ කිව්වා නේද උඹ්ට සීනී තියෙනවා කියලා. අවුරුද්දක් යන්න කලින් සීනි අඩු වෙලා හිටපු උබට සිනී වැඩි වුණා ද උට්ටෝ


    අම්ම එක්ක ඊයෙ කඩේ ගියා
    එතකොට මගදි ගත්ත
    සීනි වැඩි වුණා බං
    පට්ට අමාරුයි ඇගේ සීනි වැඩි වුණාම :sorry:
    බලපං ඉතිං ආසාවට මොකුත් කන්නවත් බෑනෙ බං අපිට

    කාලෙකට මගෙ සීනි කන්ට්‍රෝල් නැතුව යනව
    කාලෙකට හොද වෙනව
    ඊයෙනං හොදටම අමාරු වුණා ඇගට
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    හනේ ඉතින් මේ Thread දාපු එකා දැන් ජීවතුන් අතර නෑ කියලා මතක් වෙද්දි පපුව වාවන්නෙ නෑ.
    මම ගාමිණී.
     
    • Haha
    Reactions: Cypress and Zeuz

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,304
    5,911
    113
    හනේ ඉතින් මේ Thread දාපු එකා දැන් ජීවතුන් අතර නෑ කියලා මතක් වෙද්දි පපුව වාවන්නෙ නෑ.
    මම ගාමිණී.
    ඇත්තටම suicide කරගත්තද බන්?
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    ඇත්තටම suicide කරගත්තද බන්?
    බොහෝ විට. ඉස්සර නම් මෙච්චර දවස් ඉන්නේ නෑ. උපරිම සතියෙන් එනවා මොනා හරි බොරුවක් කියාගෙන.
    ඒකගෙ තන් දෙකත් expose උනානේ 😂
     
    • Haha
    Reactions: Cypress