මෙක ගොන් කමට ලියපු වදනක්,දෙමළ භාෂාවට නිගරු කරන්න එපා,දෙමළ සිනමාවට දොස් කියන්නත් එපා,අපි දෙමළ මනුස්සයා එක්ක සහයෝගයන් වැඩ කරන්න ඔන කාලය මෙක,මෙහෙම දෙවල් වලින් වෙන්නෙ නැවතත් ජාති වාදි මුල් තද වෙන එකයි,දෙමළ භාෂාවට සාරවත් සාහිත්‍යයක් තියනවා,දෙමළ කියන්නෙ සිංහල වගේම සාරවත් බසක්,දෙමළ මිනිස්සු තමා අපේ...