LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඕක තමා ඉතිං මගෙත් ප්ලෑන් එක.. කීයක් හරි එකතු කරන් තමන්ගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්න.. ඒත් මට ඒක දැන්ම කරන්න බෑ බං.. පොඩි ප්‍රශ්න වගයක් නිසා.. බලමු තව අවුරුද්දකින් හරි ගේමට එන්ටර් වෙන්න බැරියෑ..

    මම නම් දේශපාලනය ගැන කතා කරන්නෙම නැහැ බං.. මේකෙ අපි කොච්චර කෑගැහුවත් මිනිස්සුන්ගෙ මතයෙ වෙනසක් වෙන්නෑ.. මෛත්‍රීට කැමති එකා මෛත්‍රී මොන දේ කලත් ඌට ඡන්දෙ දෙන්නෙ.. මහින්දට කැමති එකා මහින්ද මොන දේ කලත් මහින්දට ඡන්දෙ දෙන්නෙ..

    මං හිතුවෙ උඹ මේක දේශපාලනයටම කියල හදාපු එකවුන්ට් එකක්, උඹට තව පරණ එකවුන්ට් එකක් ඇතියි කියලා..
    මම බං මේ ටිකේ කිරිය පැත්තෙ එන එක අඩු කරන්න හදන්නෙ.. සට සට ගාලා වැඩ ටික අහවරක් කරගන්න ඕනි බං.. මොකද අප්‍රේල් මාසෙ සතියකවත් නිවාඩුවක් ගන්න වෙන්නෑ නැත්තං.. :(

    උඹ මොකද කරන්නෙ.. වැඩද..?
    LoriyaK has exceeded their stored private messages quota and cannot accept further messages until they clear some space.


    ou ban maa nida ganna yanne ela macho good night! heta set wemu! :yes:
    පොර ටිකක් අමුතු චරිතයක් තමා බං.. ඌ රිප්ලයි කරන විදියත් අමුතුයි..

    එල එල බං පස්සෙ සෙට් වෙමු.. බුදුසරණයි! සතුටින් ඉඳපන්! පරිස්සමින් ඉඳපන්!
    එළකිරි ගූඩ් night මචෝ.. මම බලන්නම් අර සින් ඒක :)
    අපෝ ලක්ෂ්මන්ගෙ රිප්ලයි මං කියවන්නෑ බං.. ඔලුව කකියනවා උගේ රිප්ලයි කියවන්න ගියාම.. තනිකර සිංග්ලිෂ් වලින් කොටන්නෙ.. පොර කියන ඒවත් තේරෙන්නෑ බං..

    පොර පාඩුවෙ ඉන්න චරිතයක් බං.. මචං කියලවත් කියන්නෑ මේකෙ උන්ට.. :lol:
    e hukum bukum maa ekka hari yanne ne ban u reg una aale idanma mama meke hiti ekek. arinna gaththoth aaye nawaththanne ne okata.
  • Loading…
  • Loading…
  • Loading…