LoriyaK
Reaction score
226

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • ඊයේ අපේ ක්‍රිකට් ටීම් එකට තෙරුව බං... මමත් ගියා.. අතිරේක වලට වැටුනා... අපි ගොඩක් සෙල්ලම් කළා... හැමදාම පුටුවේ වාඩි වෙලා කොම්පියුටර් එක ඔබ ඔබ ඉන්නවා මිසක් කිසි එක්සසයිස් එකක් නැහැනේ... ඒ නිසා ගොඩක් සෙල්ලම් කළා.. දැන් මට උන හොඳටම... මුළු ඇගම රිදෙනව බං... පැනඩෝල් බිවුවා... ඒ මදිවට ගෙදරින් දැන් හොඳටම කන් දෙක පිරෙන්න අහගෙන ඉන්නේ... උන තියෙද්දී හොරෙන් අයිස් ක්‍රීම් එකක් කාල අහු උනා බං. :(
    ඔබ විවිධ නම් වලින් ඇවිත් කොතරම් සද්ද දැම්මත් එය තිබෙන්නේ උපරිම පැයක් වගේ නේද...? ඉතින් හොද නැද්ද රියල් එකවුන්ට් එකෙන් ඇවිත් මත පල කිරීම ඒක සදා කාලිකයි.. අනික ඇයි සහෝ ඔච්චර තරහක් තියාගෙන... ඔයා කරන වැඩ වලින් කාර්ය බහුල වෙන්නෙ ඇඩ්මින්ල...
    හුජ්ජකර බිජ්ජ කොයිතරම් වෙලා ගැසුවත් අන්තිම බින්දුව ජොකා සතුය.
    අද ගෙදර වැඩ වගේකට සපෝර්ට් එකක් දුන්නා බං.
    අවුරුද්දකින් විතර උදැල්ලක් ඇල්ලුවේ! :(
    දැන් නං ඇඟටත් හෙන අමාරුයි.. දැනටම බඩේ කැට 6න් 2 ක් ඇවිල්ලද කොහෙද! :sorry:
    :lol: හැබැයි තො ආයෙ ගෙදර උන් මැරෙන්න කියාල කියන්නඅප
    :lol: වෙසි වද නොදි හිටපන්කො හරි හරි එවා ඉවරයි :)
    හිලෙන් ලේ යන හින්දා.... කෙල්ලෝ මහත් වෙලා ලස්සන වෙලා එන්නේ....
    කොල්ලගේ ලේ යන්නේ නෑනේ. ලේ දන් දෙන්න ඕනේ මහත් වෙන්න..... හිටං.

    මම හොඳින් බන්.... උබට කොහොමද???
    original eken PM ekak dapan ethakota reply karannam ban. ube profile eka poddak politics patthata barai wage. I hate politics. :(
  • Loading…
  • Loading…
  • Loading…