මේකේ ඉන්න හැබෑවට හෙලුවෙන් ගෑනියෙක්වත් දැකල නැති පොඩි උන්ගෙන්ද ඕවා අහන්නේ?

වයිද්ය අදහස සැත්කමෙන් පසු ලිංගිකව එකවිමෙන් කෙතරම් කාලයක් වැලකී සිටිය යුතුද?
සාමන්‍ය දරු ප්‍රසුතියකින් පසුව ලිංගික එකතුවීම මාස 1 1/2 ත් 03 (සති 06 – 12) අතර කාලයකින් පසුවට සීමාකලත්, සිසේරියන් දරු උපතකින් පසුව අවමය මාස 03කට ඉන් වැලකී සිටිනම් වඩාත් සුදුසු ලෙස සැලකෙනවා. මාස 06ක් පමණ ගතවනතුරු මේ සදහා යොමුවීමේදී ප්‍රවේශම්සහගතවීම හා වැඩි සැලකිලිමත්භාවයක් දැක්වීම වඩාත් සුදුසු වනවා.
මගේ අත්දැකීම
පලවෙනිය හම්බ උනේ නෝමල්. ඊට පස්සෙ සති 3න් වැඩේ පටන් ගත්තා.ඒත් කලින් වගේ නෙමේ.බොහොම හිමීට, හුගක් වෙලාවට එකම ඉරියව්වෙන්. ටික දවසක් යනකොට තේරෙනවා වැඩේ හරි කියලා. කොහොම හරි සති 4-5 යද්දි වෙඩේ කලින් වගේම ගොඩ ගියා. ඒත් මාස 5ක් වගේ යනකන් යෝනිය බුරුල්. දෙවෙන්න හම්බ උනේ සිසර් කරලා කලින් වතාවෙ වගේ දෙගුනයක් කල් ගියා.