Recent content by LotofMoney

  1. LotofMoney

    English Help

    So, it is considered one of the most effective approaches to learn English. මේ වාක්‍යය සින්හල තෙරුම කියල දෙන්න. බෝල්ඩ් කරල තියෙන වචන දෙක තව යෙදෙන අවස්තවකුත් එක්ක.
  2. LotofMoney

    සින්හල තෙරුම කියාඩෙන්න

    Thanks a lot machanලා දිගටම සපෝට් එකක් දියල්ල මට, මෙ අවුරුද්දේ ඉන්ග්ලිශ් ඉගෙනගන්නවාමයි.
  3. LotofMoney

    සින්හල තෙරුම කියාඩෙන්න

    what have you been up to?
  4. LotofMoney

    හදිස්සියක් ඩොක්ටර් කෙනෙක් හරි ෆාමසියක

    තෑන්ක්ස්. මේක ෆාමසි එකෙන් ගැටලුවක් නැතුව ගන්න පුලුවන්ද?
  5. LotofMoney

    හදිස්සියක් ඩොක්ටර් කෙනෙක් හරි ෆාමසියක

    යන්න බැරි ප්‍රශ්නෙක ඉන්නෙ. දන්න කෙනෙක් නැද්ද බෙහෙත් එක ඉල්ලගන්න පුලුවන්?
  6. LotofMoney

    හදිස්සියක් ඩොක්ටර් කෙනෙක් හරි ෆාමසියක

    හදිස්සියක් ඩොක්ටර් කෙනෙක් හරි ෆාමසියක හම්බුන ලමය නැතිඋන අම්මෙකුට, කිරි එරෙන එක නවත්තන්න බෙහෙතක් කියන්න
  7. LotofMoney

    A4 ඩබල් සයිඩ් කලර් ප්‍රින්ට්

    මට නම්බර් එකක් හොයල දෙන්නකො පුලුවන්නම්
  8. LotofMoney

    A4 ඩබල් සයිඩ් කලර් ප්‍රින්ට්

    A4 ඩබල් සයිඩ් කලර් ප්‍රින්ට් මිනුවන්ගොඩ ගම්පහ මීගමුව අවට A4 ඩබල් සයිඩ් කලර් ප්‍රින්ට්, කරගන්න පුලුවන් තැනක් කියන්න. photo quality එක හොදට තියෙන්න ඕනා.
  9. LotofMoney

    Dongle ekata signal madi..

    putha dialog nam unge thiyenawa outdoor unit kiyala ekak. cl deka thunak gahala kiyapan ubata signal madi monawa hari wena visadumak denna kiyala. ube packge eka kiye ekakda? uba internet ekemai weda karanne kiyapan. nitharama hoda connection ekak ona kiyapan. nettam slt walata maru wenna wenawa...
  10. LotofMoney

    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න

    නියම්‍යි පුතා කට්ට කාගෙන කරපන්. ආසාවෙන් වැඩ කරපන්. උබට ඒවල ප්‍රතිපල ලැබෙයි අනිව
  11. LotofMoney

    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න

    එල උබෙ සම්පූර්න ඩේඉලි ශෙඩූල් එක එවපන් මට.
  12. LotofMoney

    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න

    මම උදේ පැය 3යි , හවස පැයයි නිදා ගන්නව. මට දැනගන්න ඕනා, පැටර්න් එකක් ෆලොව් කරන එකද හොද? පස්සේ ලෙඩ වෙයිද? හැමදාම මම පැය බාගයක් ෆුල් බොඩි වර්කවුට් කරනව. දන්න අය ශෙයා කරන්න ඔයාලගෙ ශෙඩූල් එක
  13. LotofMoney

    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න

    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න පුතා, රෑ එලි වෙනකල් වැඩ කරන්න, ඔයාලා ෆලෝව් කරන ස්ලීපින් පැටර්න්ස් තියෙනවනම් කියන්න.
  14. LotofMoney

    ලිෆ්ට් එකේ යන විදිහ කියල දියන්කෝ

    පඩිපෙලේ නගිද්දි කකුල පැටලෙනවා බන් :lol::lol: