මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න

LotofMoney

Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මුලු රෑම එලි වෙනකල් වැඩ කරන අය එන්න

    පුතා, රෑ එලි වෙනකල් වැඩ කරන්න, ඔයාලා ෆලෝව් කරන ස්ලීපින් පැටර්න්ස් තියෙනවනම් කියන්න.
     
    • Like
    Reactions: sinibatta

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    මම උදේ පැය 3යි , හවස පැයයි නිදා ගන්නව. මට දැනගන්න ඕනා, පැටර්න් එකක් ෆලොව් කරන එකද හොද? පස්සේ ලෙඩ වෙයිද? හැමදාම මම පැය බාගයක් ෆුල් බොඩි වර්කවුට් කරනව. දන්න අය ශෙයා කරන්න ඔයාලගෙ ශෙඩූල් එක
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Epa, re aharala idala dawal nidiya gaththata wadak ne, passe leda godak enna puluwan. danuma thiyana kenekgen ahala balanna, leda hadena hati pahadili karai.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,686
    68,044
    113
    Ona huttak karapan.kohomath lankawe hitiyama leda hadenawa naki wenakota
     

    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    dawal 12ta withara 1 hour nap, hawasa 4.30ta withara 2hour nap
    gym yana dawasata gihin awith 9.30pm to midnight nap
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    maseta sathi 2k 2am to 11 am wada karanawa.. 2pm wage nidagannawa. ayeth 5.30ta aharenawa. puluwan unoth gym eka paththe yanawa. aye 10ta nidagannawa. 2.30ta aharenawa. kattak bn meka eka paththakatawath na :sorry:
     

    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    maseta sathi 2k 2am to 11 am wada karanawa.. 2pm wage nidagannawa. ayeth 5.30ta aharenawa. puluwan unoth gym eka paththe yanawa. aye 10ta nidagannawa. 2.30ta aharenawa. kattak bn meka eka paththakatawath na :sorry:

    නියම්‍යි පුතා කට්ට කාගෙන කරපන්. ආසාවෙන් වැඩ කරපන්. උබට ඒවල ප්‍රතිපල ලැබෙයි අනිව