බොහොම ස්තුතියි නංඟි ත්‍රෙඩ් එක ගැන මාව දැනුවත් කලාට..
මේක මේ තුන්වෙනි ත්‍රෙඩ් එක EK එකේ මං දැනට දැකපු මගේ "පාපොච්චාරණය" නමැති නිර්මානය පල කර තිබුන මට කිසිදු දැනුම් දීමකින් තොරව.
ඒකට කමක් නෑ නංගියෝ ඒක තව බොහෝ දෙනෙක් බලල සමාජයට හොඳක් යහපතක් වෙනවනම් කියන අදහස පෙරදැරිව මං නිසොල්මනේ ඒ දෙස උපේක්ෂාවෙන් බලා සිටිනවා...
නංගිට ජය...