තාම නෑ නංගි

අපේ මල්ලිලට නම් දීල තිබ්බ මම හිතන්නේ..මම දැන් ගොඩක් ඉන්නේ කොළඹ ඒත් පවුලෙ අය එහේ

දැන් කොහෙ හිටියත් බේරෙන්න බැරිවෙයි නංගී.

ඔයාගෙ යාලුවොත් මැරුණ ද ඔය රටේ


මමත් විපරම් කළේ මුලින් ම දන්න අයට හැදිලද කියල. ඒත් නංගි කාට හැදුණත් අපේ කෙනෙක්ට හැදුන වගේ දැන්නම්

මහ භීතියක් පැතිර යනවා නංගි පළාතෙම දැන්

මිනිස්සු කන්නෙ බොන්නෙත් හිතේ ගින්දරෙන්.

වසංගත කාලෙට ජීවිතේ ගැන ටිකක් ගැඹුරට හිතන්න වස්තු බීජ ලැබෙනව නේද නංගි


ඔයාගෙ යාලුවො එහෙම හොදින් ඇති මම හිතන්නේ.
