ඔය පේන්නෙ උඹේ බෞද්ධකම හොඳට. නියම බෞද්ධයෙක් විදියට මට මත්වතුර පිළිකුල් තමයි. උඹ හිතාගෙන ඉන්නෙ ඒක ලැජ්ජ් වෙන්න හේතුවක් කියල.
(ඒ විතරක් නෙවෙයි, රටේ බදු සල්ලි සතයක්වත් වංචා කරන එකත් මට පිළිකුල්.)
උඹේ බොරු පුරාජේරු වලින් මෙතන කාටවත් වැඩක් නැහැ. ඔය ලෙඩේට කියන්නෙ හීනමානය කියල. මෙතන ඉන්න ඇත්ත...