බුදුදහම වනසන රත්තරං
මිත්‍රවරුනි, ඔබලාට බුද්ධාගම රැකගන්න ඕනෙනම් ධාර්මිකව ජීවත් වෙයල්ලා. පන්සිල් රැකපල්ලා. අපි හරියට ආගම අදහන්නෙ නැතුව එක එකාට කෑගහුවට බුද්ධාගම රැකෙන්නෙ නෑ. බුද්ධාගම රකිනව කියන්නෙ පන්සල් රකින එක විතරක් නෙවෙයි. ඒව කොච්චර රැක්කත් වැඩක් නෑ හරියට සිල් රකින දන් දෙන මිනිස්සු...