RePost බුවා Apr 13, 2013 උදාවන සින්හල හින්දු නව වසර ඔබටත්, ඔබෙ පවුලෙ සැමටත්, සාමය, සතුට පිරි, සුබම සුබ නව වසරක් වේවා....
sasliit Apr 8, 2013 මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
මේ 12 වෙනි සිකුරාදා ඉඩක් ලැබුනොත් එකතුවෙන්න රෑ 8 වෙද්දි.... FB link..... https://www.facebook.com/photo.php?f...5665285&type=1
crazybuddy Mar 3, 2013 ~නුර්ති නාඩගම් ගී එකතුව - Nurthy Nadagam Song Collection~ http://www.elakiri.com/forum/showthread.php?p=14568262
~නුර්ති නාඩගම් ගී එකතුව - Nurthy Nadagam Song Collection~ http://www.elakiri.com/forum/showthread.php?p=14568262
මම කට්ටා Feb 3, 2013 Vehicle Service Station Ekaka වැඩකිඩ නිවී සැනසිල්ලේ ඉන්න වෙලාවක කියවලා බලලා යම් දැනුමක් ගනින් මචං.
මම කට්ටා Jan 12, 2013 පොඩ්ඩක් පරක්කු වුනා... සමාවෙන්න අය්යා... ඔබටත් සුභම සුබ අලුත් අවුරුද්දක් වේවා....
Harshat92 Jan 1, 2013 ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!
ලැබුවා වූ 2013 වසර මගේ සියලු එලකිරි මිතුර මිතුරියන්ට, සුබම සුබ යහපත් බලාපොරොතු ඉටුවන, සෞභාග්යෙන් පිරි එලකිරි වගේ සුබ වසරක් වේවා !!!