Recent content by MADURU

  1. M

    අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා

    මචං අම්මට දණහිස් බද්ධ කරන්න වෙලා. කරාපිටිය රෝහලේ ලියාපදිංචි උනේ. අවුරුදු 4ක් විතර බලන් ඉන්න වෙනවා. ඉක්මණින් කරගන්න පුළුවං විදිහක් නැද්ද. පුද්ගලික රෝහලක කරනවානම් කීයක් විතර යාවිද මේ සම්බන්ධයෙන් දන්න දේ කියන්න
  2. M

    Bike එකට LED බල්බ් එකක්

    Discovery 125 Bike එකේ හෙඩ් ලයිට් එකට LED බල්බ් එකක් දාන්න හිතුවෙ. මොකද අදහස සාමාන්‍ය බල්බ් එකට වඩා එලියද මොනවද දාන්න හොඳ වර්ගය වොට් කීයක එකක් දාන්න පුලුවන්ද bump ------ Post added on 1726044792
  3. M

    Damro රෙදි සෝදන යන්ත්‍ර ගන්නවනම් මේ ටිකත් දැනගන්න

    මගේ වොෂින් මැෂින් එකේ Panel එකේ ලෙඩක් ආවා. ඒ කියන්නෙ රෙදි දෙපාර දෙපාර හේදෙනවා, පැනල් එකේ LED ලයිට් ‍ඔක්කොම එකපාර දැල්වෙනවා වගේ. තාම වොරන්ටි තියෙන නිසා මම දම්රෝ එකට කතා කරලා ටෙක්නීෂියන් කෙනෙක් ගෙන්නගත්තා. එයා ඇවිත් බලලා කියනවා පැනල් එකට කැරපොත්තො ගිහින්ලු :shocked: එතකොට වොරන්ටි ලැබෙන්නෙ නෑ...
  4. M

    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා

    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා. ප්‍රධාන ධමනිය 99% ක් block වෙලා. අනිත් එවත් 90%ක් වගෙ block වෙලා. දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා. වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
  5. M

    කැමරා හොඳ ෆෝන් එකක්

    රු 130000 ට‍ ආසන්න කැමරා හොඳ ෆෝන් එකක් කියන්න බලන්න. Honor x9b හොඳ ද
  6. M

    ලක්ෂයකට විතර හොඳ ෆෝන් එකක්

    මචං ලක්ෂයකට විතර හොඳ ෆෝන් එකක් ගන්න ඉන්නෙ Honor X8b හොඳද 512GB,8GB Ram Camera හොඳ 512GB memory තියෙන වෙන හොඳ ෆෝන් මොනවද Recommend කරන්න
  7. M

    ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් රේඩියෝ

    බ්ලූටූත් ස්පීකරයකින් ඩේටා කැපෙන්නෙ නැතිව ඔන්ලයින් fm රේඩියෝ අහන්න පුළුවන් ද
  8. M

    ගාල්ල මාතර මුහුද අවට නවතින්න තැනක් ඕන

    මචං ගාල්ල මාතර බීච් එක ලගින් රැයකට කාමරයක් හොයාගන්න ඕන 1. වයිෆ්, බබා ඉන්න නිසා ආරක්ෂිත වෙන්න ඕන 2. මුහුද පේන, වෙන් වුණු බැල්කනි1ක් තියෙන්න ඕන 3.රු 10000ට වගෙ බැලුවෙ 4.A/c තියෙනවා නම් වඩා හොඳයි රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන් කියන්න. Location එක්ක. 🙏🙏🙏
  9. M

    අම්මගෙ මාසෙ බේත් ටික ගන්න පාරෙ යද්දි අම්ම ගැන මතක් වෙලා මාර දුක හිතුණ මට

    මැරෙන්න හිතෙන කෙනෙක්ට ඒක බොහොම සරල ලේසි දෙයක් විදිහට දැනෙන්න ගන්නවා. මේ වෙලාවෙ උඹ මචං අම්ම ගැන හිතලා ජීවත් වෙන්න ඕන. ජීවිතේට පුංචිම පුංචි හරි අලුත් බලාපොරොත්තුවක් හදාගන්න. ඒක දවසකට විතරක් සීමා වුණු දෙයක් වෙන්න පුළුවන්.ඊලඟ දවසෙ තවත් අලුත් බලාපොරොත්තුවක් ඇතිකරගන්න. උබේ සාමාන්‍ය දිනචර්යාව වෙනස්...