මචං තාත්තට බයිපාස් කරන්න වෙලා

MADURU

Active member
  • Sep 19, 2014
    677
    178
    43
    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.

    ප්‍රධාන ධමනිය 99% ක් block වෙලා.

    අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.



    දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.



    වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි



    බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද



    ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    මචං තාත්තට බයිපාස් කරන්න වෙලා.

    ප්‍රධාන ධමනිය 99% ක් block වෙලා.

    අනිත් එවත් 90%ක් වගෙ block වෙලා.



    දියවැඩියාවත් තියෙනවා. එකට කාලයක් තිස්සෙ ඉන්සියුලින් ගන්නවා.



    වකුගඩු ගැටලුවකුත් තියෙනව ef 47යි



    බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද



    ඔපරේෂන් නොකර කරන්න පුළුවන් දෙයක් තියෙනවද
    HackerT saha Dath kimbula, Dj nick yana aya sambanda karaganna balanna,

    thawa meke athi oya prashna walata muhuna dunnu aya. advice ekak dei
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    උබ තාත්තගේ ජීවිතේ ගැන තීරණ ගන්නේ කිරියේ උන්ගේ උපදෙස් අහලද පොන්නයෝ? ඩොක්ටර් කෙනෙකුට කතාකරපන්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,109
    113
    ස්පෙශලිස්ට්ලගෙන් ඇඩ්වයිස් අරගෙන ඔපරේශන් එක කරපන් බං. උබ ඔහොම දන්න දන්න උන්ගෙන් අහන්න ගියාම ගංකබර පක්කු එයි උඩ දාගෙන එකේක සිංහල වෙද්දු ගාවට ගෙනියන්න. අහවලා ඕවා නිට්ටාවටම හොද කරනවා මාසෙන් ගගා. ඒවට අහු උනොත්නම් පුතෝ ඉවරයි. 95%ක්ම සිංහල වෙද්දු බොරු කරන්නෙ.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,649
    14,295
    113
    පිස්සුද මිට්ටෝ ඕවා කිරියෙන් අහන්නේ?

    උඹලටත් අනික් ඔක්කොම පුළුවන් ලෙඩක් හැදුනම දොස්තර කෙනෙක්ගෙන් උපදෙස් ගන්න බෑ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,164
    1
    16,007
    113
    මචන් දැන් ඔය සර්ජරි එකෙ රිස්ක් එකක් සැහෙන්න අඩුයි :)
    තාක්ශනෙ දියුනුයි :) ඔව්වා ඩොක්ටර්ස් ෆුල් එක්ස්පර්ට් සර්ජන්ලා..
    ලිස්ට් එකෙ ඉන්න වෙනවා ගවර්මන්ට් එවල (එමර්ජන්සි නම් ඉක්මන්ට ගන්නවා )

    බය වෙන්න එපා.
    ශුගර් ලෙවල් එක කොන්ට්‍රොල් කරන්. ඩොක්ලා කියන විදියට කරන්න :)


    ඔයාගේ තාත්තට ඉක්මන් සුවයක් ලැබෙවා...
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    ඩොක්ටර් එක්ක කතා කරගනින් යකූ; forum වලින් අහන්නේ
    මං r/radiology එකෙන් මල්ලිගේ surgery එක ගැන අහලා හොදට අහගත්තා උන්ගෙන්; mod කෙනෙකුත් ඇවිල්ලා බැන්නා 🥴
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,889
    21,428
    113
    ස්පෙශලිස්ට්ලගෙන් ඇඩ්වයිස් අරගෙන ඔපරේශන් එක කරපන් බං. උබ ඔහොම දන්න දන්න උන්ගෙන් අහන්න ගියාම ගංකබර පක්කු එයි උඩ දාගෙන එකේක සිංහල වෙද්දු ගාවට ගෙනියන්න. අහවලා ඕවා නිට්ටාවටම හොද කරනවා මාසෙන් ගගා. ඒවට අහු උනොත්නම් පුතෝ ඉවරයි. 95%ක්ම සිංහල වෙද්දු බොරු කරන්නෙ.
    මේක සිරා කතාවක්. පිළිකා පවා හොඳ කරනවා කියන උන් ඉන්නේ. කම්බ හොරු.
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,391
    4,135
    113
    Home sweet home ..
    Baya wenna epa... Ape ammatath 98% and 99% thiyeddi kara.
    oka ara wena wisadumakk na...

    GTN tablets wenuwata meka use karanna.
    operation eka karanaknn ammage jeewithe berune meka nisa. Dekk thiyaganna hadisyakata

    1711993409793.png
     
    • Like
    Reactions: Ryan08 and NRTG

    V3RT3X

    Well-known member
  • Jan 6, 2024
    449
    607
    93
    බයිපාස් ඔපරේෂන් එක කරන එක ගොඩක් අවදානම් නේද
    නොකර හිටියොත් තමයි අවදානම්, පුලුවන් ඉක්මනට කරපන් bypass එක.
    දැන් අවුරුදු 3ක් තාත්තට bypass එක කරල. හොදට ඉන්නව මහන්සි වෙලා වැඩත් කරනව. :love:
     

    Similar threads