Recent content by mahagedaralaga

  1. mahagedaralaga

    Sampath Bank. මොකක්ද මේ මගුල

    විසඳුම් නැද්ද? VPN same result call kalama kiuwa mage pc eke time eka hari aulak kiyala wesa kariya. unge ledak thiyenne. dan dawas ganak wenawa. app eka dagaththa. app ekath leda log unata. App එක දාගත්තට හරියන්නෙ නෑ. ------ Post added on 1762123504 ට්‍රයිකලා ඒත් එකම දේ තමයි. ------ Post...
  2. mahagedaralaga

    Sampath Bank. මොකක්ද මේ මගුල

    සම්පත් බැංකුවේ අලුත් සයිට් එකට යන්න බෑ. දවස් ගානක් තිස්සේ "internal server error". Massage එක විතරයි. මුලින් කිව්වා පාස්වර්ඩ් වැරදියිලු. දැන් මේ මගුල. OTP එක නම් ඊමේල් එකට තාම එනවා. මම පිටරට ඉන්නේ. කොහොමද මේකට විසඳුමක් ලබාගන්නේ.
  3. mahagedaralaga

    po*n help

    Hehe
  4. mahagedaralaga

    Box type House ගැන අදහස්.

    පෙට්ටි ගෙවල් තියෙන අය නැද්ද Box type ගෙවල් ------ Post added on 1748480201
  5. mahagedaralaga

    Box type House ගැන අදහස්.

    කොහොමද පෙට්ටි ගෙවල්වල තත්වය! හොඳයිද නරකයිද? වර්ග අඩියකට තට්ටු දෙකේ නිවසකට වියදම කීයක් විතර යනවද? Maintenance කොහොමද? කවුද ඉන්නේ මේවා ඉදිකරන? දන්න අය තමන්ගේ අත්දැකීම් විස්තර කරගෙන යමුද ?
  6. mahagedaralaga

    iPhone එකක් ගන්න තැනක්

    විශ්වාසයෙන් පාවිච්චි කරපු iphone එකක් ගන්න තැනක්. Apple Asia , ONEi ගැන මොකද හිතන්නේ?
  7. mahagedaralaga

    කොටස් වෙළඳපොළ

    පිටරට ඉන්න කෙනෙකුට ලංකාවේ කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නේ කොහොමද? Stockbrokers කවුද ඉන්නේ පිටරට ඉඳන් ගනුදෙනු කරන කෙනෙකුට පහසු? දන්න එකෙක් විස්තර ටිකක් කියපල්ලකෝ