මේවා AI Generated answers නෙ උට්ටොඔව් බන් අප්ලෝඩ් එක හොදටම අඩුයි. ඇන්ටනාවේ සයිස් එකට අනුව ඔය ප්‍රමාණයට හරි Uplink එකක් තියන එක හොදයි. මිට වඩා අඩු මිලට 10Gbs ගන්න පුළුවන් AT&T නැත්නම් cox එකෙන්.
ෆයිබර් තියන ප්‍රදේශ වලට වැඩක් නැහැ. හැබැයි ඉතින් ෆයිබර් නැති ප්‍රදේශ වලට සහ ඉතා අඩු යටිතල පහසුකම් තියන රටවල් වලට හොඳයි. හැබැයි ඉතින් Starlink එකෙන් අනාගතයේ එයාලගේ ස්පීඩ් එක වැඩි නොකලොත් Star Link business අඩුවෙනවා. මොකද ලෝකයේ වේගයෙන් දුෂ්කර පළාත්වල පවා ෆයිබර් ලැබෙමින් පවතිනවා.