ඒක කරන්න උත්සහ කරන්න එපා මචන්.move කරන්න පුලුවන් apps ටික විතරක් move කරපන්. අනිත් ඒවත් move කරන්න හැදුවොත් උඔ sd එක unmount කරපු වෙලාවට ඒ සේරම apps වැඩ කරන්නෙ නෑ. අනික ගොඩක් දුරට apps corrupt වෙන්න ඉඩ තියනව. මම ඔහොම move කරන්න බැරි game එකක් move කරල පහු වෙනිද බලද්දි game එක corrupt වෙලා තිබුන