mAjIc hAt
Reaction score
837

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Velamma කියලා ඉන්දියන් කොමික් සීරිස් එකක් සෙට් උනා බං.. මරු ඈ..
    ආහ් ඉන්නව නේහ්.. මං හිතුවෙ මැරිලා කියලා තෝ.. :(
    එල මචං..:)
    බුදුසරණයි!
    සතුටින් ඉඳපං!
    පරිස්සමින් ඉඳපං!
    සුභ රාත්‍රියක්!
    කෝ බන් උණ බේත් ගන්න නිකන්
    ගන්නත් බයයි බන් වෙන උට්ටක් වේද දන්නෑ එහෙම බීලා :baffled:
    ඔව් බං බෙහෙත් නම් සැරයි.. මං ගෑස්ට්‍රයිටීස් වලටත් බෙහෙත් ගත්තා.. මොකද නැත්තං බෙහෙත් වල සැරට බඩ දන්න අරන් ගෑස්ට්‍රයිටීස් මතුවෙනවා..

    අනේ මං නෑවා බං.. මට නොනා ඉන්න බෑ.. ඔලුවට අමුතුයි වගේ දැනෙනවා.. හවස නෑවා උණුවතුර නිවලා.. රස්නෙන් නෑවම කොණ්ඩෙ යනවනේ..

    බෙහෙත් ගනිං බං.. තියන් ඉන්නෙපා..
    රෙස්ට් කරන්න කිව්වෙ වේසියෙ බෙහෙත් වලට නිදිමත ආවා.. බීලා විනාඩි පහෙන්.. එහෙම්ම නිදාගත්තා.. නැගිටිනකොට උදේ හයයි.. ඒපාර වැඩ කලා බං.. අන්තිමේ මං බෙහෙත් බිව්වෙ නෑ.. :lol: වේල් තුනයි බිව්වෙ.. ඇඟ වෙව්ලනවා බං එ්වට..
    හරි බං.. ඉන්බොක්ස් ක්ලියර් කලා.. ඊයෙ මට එන්න බැරි උනා.. ඩොකා කිව්වා රෙස්ට් කරන්න කියලා.. :(
    අපෝ ඔව්.. අපේ අම්මයි තාත්තයිත් කිසිම දෙයක් දන්නෙ නෑ.. ක්ලැසික් පොරවල් නේහ් බං.. හැබැයි මං තාත්තට කියල දීලා තියෙන්නෙ කොම්පියුටර් එකේ සිංදු දාන විදිය අනං මනං.. එයා ඉතිං දවසෙම මැෂිම දාගෙන සිංදු අහනවා..

    මට ඉතිං මෙහේදි මොක කලත් අවුලක් නෑ.. කෙල්ල තමා අවුලකට ඉන්නෙ.. :lol:
    අපෝ.. එළකිරි එනකොට අම්මලා තාත්තලට කතා කරන්නෙ පරිස්සමින්.. කරුමෙටවත් සයිට් එකේ නම මතක තියන් හිටලා ගෙදර උන් ගිහින් බැලුවොත් තොට කොහු මිටෙන් තමා කන්න වෙන්නෙ..
    Last Activity: Today 05:14 PM
    Current Activity: Viewing Thread - ඕනම පාස්වර්ඩ් එකක් කඩමු -
  • Loading…
  • Loading…
  • Loading…