ඔව් බං බෙහෙත් නම් සැරයි.. මං ගෑස්ට්රයිටීස් වලටත් බෙහෙත් ගත්තා.. මොකද නැත්තං බෙහෙත් වල සැරට බඩ දන්න අරන් ගෑස්ට්රයිටීස් මතුවෙනවා..
අනේ මං නෑවා බං.. මට නොනා ඉන්න බෑ.. ඔලුවට අමුතුයි වගේ දැනෙනවා.. හවස නෑවා උණුවතුර නිවලා.. රස්නෙන් නෑවම කොණ්ඩෙ යනවනේ..
බෙහෙත් ගනිං බං.. තියන් ඉන්නෙපා..