Recent content by makabaas

  1. M

    බයික් එක අැනගත්තා

    බයික් එක අැනගත්තා අැනගත්ත මචන්.පලවෙනි සර්විස් එක කරල යන ගමන්.::(:(:(මට දැන් මේ බඩු ටික ගන්න ඕන.:(:(මේ ඔක්කොම ගන්න කීයක් විතර යයිද?දන්න අය කමෙන්ට් කරහල්ලා:(:(බයික් එක රතු සුදු Front Mudguard Floor Trim Set Front Shield Upper Front Wheel Lock Complete Sticker Kit Left Brake Lever Left...
  2. M

    Singer Audio System SDM1016-I

    meke AM / FM Tuner eka kadila.eka wenama ganna thanak thiyenawada?singer eken ganna puluwan weida?
  3. M

    හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා

    හොන්ඩා ඩියෝ එකක් ගෙනාවා අලුතෙන්ම ගෙනාවේ.මට කියහල්ලකෝ පලවෙනි සර්විස් එක කරනකම් හරියට පාවිච්චි කරන්න ඕන විදිය?
  4. M

    disconnect dialog tv

    dialog prepaid tv connection disconnect karanna puluwanda?
  5. M

    need help!!!

    tnanks mcn
  6. M

    need help!!!

    ehema huyannak newei bn :angry::angry::angry::angry::angry::angry:
  7. M

    need help!!!

    ow bn mata epa wela tiyenne mn yanawa u monwa kiwath :D:D:D :yes::yes:
  8. M

    need help!!!

    මචන් මට උදව්වක් ඕනේ මේකයි සීන් එක මට යාලුවෙක් ඉන්නවා ඌ හොද බොක්කක් ඒත් උට සල්ලි නෑ තවම ජොබ් එකකුත් නෑ (මටත් තවම නෑ ඉතිං :rolleyes::rolleyes:) මේකයි මම මොකක්හරි ජොබ් එකක් හොයන් යන්න හදනකොට මූ කියනවා ඌ අදුරන අය ජොබ් සෙට් කරල දෙන්න යනවා අපි දෙන්න ඉන්ටර්වීව් යමු කියල.හැබැයි ඉන්ටර්වීව් ගියාට පස්සෙ...
  9. M

    බයික් ගැන ප්‍රස්නයක්

    තෑන්ක්ස් බන් තියන උන් ඉන්නවා උන් දෙන්නැති එකයි අවුල :yes::yes:
  10. M

    බයික් ගැන ප්‍රස්නයක්

    බයික් ගැන ප්‍රස්නයක් මචන් මම බයික්වලින් පැදල තියෙන්නෙ ස්කූටර් විතරයි:(:( එ්කත් සල්ලි ගෙවල දවසකට හයර් එකට අරන් දෙන්නෙක්ගෙන් ඉල්ලුවා දුන්නෙ නෑ:angry::angry: මට තවම බයික් එකක් නෑ මම ස්කූටර්වලට වඩා අාස මොටර්බයික් එකකට එ්ත් මං මොටර්බයික් තවම පැදල නෑ ස්කූට පැද්දට රෙන්ට් එකට ගන්න බැලුවේ ඩිස්කවරි එකක්...
  11. M

    automatic vs manual

    manual