dialog prepaid tv connection disconnect karanna puluwanda?
M makabaas Member Nov 5, 2016 15 2 0 Feb 20, 2017 #1 dialog prepaid tv connection disconnect karanna puluwanda?
N nalin0001 Well-known member Jun 12, 2014 20,292 34,958 113 Feb 20, 2017 #2 Prepaid TV එකට සල්ලි නොදාහිටියම කොහෙමත් Disconnect තමා. අමුතුවෙන් Disconnect කරන්න දෙයක් නෑ
ක කණියා Well-known member Feb 1, 2010 856 358 63 Sri lanka Feb 20, 2017 #3 උබ ඕකට සල්ලි දීල අරන් තියෙන්නෙ යුනිට් එකම. කාඩ් නොදා ඉදපං එතකොට හරි. postpaid වගේ ඇවිල්ලා ගලවං යන්න බෑ උංට.
උබ ඕකට සල්ලි දීල අරන් තියෙන්නෙ යුනිට් එකම. කාඩ් නොදා ඉදපං එතකොට හරි. postpaid වගේ ඇවිල්ලා ගලවං යන්න බෑ උංට.