Gen Z ගොබ්බ version
1990 සහ 2010 අතර ජීවත් වන පරම්පරාවේ Gen Z පැහැදිලි වෙන් කර හඳුනාගැනීමේ ලක්ෂණ අනුව ගොබ්බ version එකක් හඳුනාගත හැකිය.
සමාජ රීති මායිම් නොකිරීම
අවස්ථානූකූලව ප්‍රශ්නවලින් පැනයෑම
මෝඩ නිහඩ ප්‍රතිපත්තිය
පහත ලක්ෂණ බොහෝවිට මග තොටේදී හදුනාගත හැකිය.
පොදු ප්‍රවාහන දුම්රිය, බස්...