ඕකට විසදුමක් දෙන්නන් නන් මුලින්ම ඔය ගොවීන්ට නිකන්/ අඩු ගානට බිත්තර වී, පෝර, කෘමිනාශක,වල් නාශක, අරවා මේවා දෙන එක නවත්නන්න ඕනි,
එහෙම කරලා මුලදී, බැංකු ණයක් දීලා, අදාල අවශ්‍ය දේවල් හරි වෙළදපොල ගානට අරන්, වගාව කරන්න දෙන්න ඕනි.
ඊට පස්සේ, ඒ යන වියදම අනුව ගොවීන්ට සැලකියයුතු ලාබෙකුත් එක්ක, වී ඒකකයක...