පරම්පරාවෙන් පැමිණෙන ජානමය ලක්ෂණ පෙන්නුම් කර ඇති බව පෙනේ. භාවිත භාෂාවෙන්ම මොහුගේ සමාජමය වටපිටාව දැකිය හැකිය. මොවුන් සත්‍යවශයෙන්ම සමාජ දුෂකයන්ය.
කෙනෙක් පළකර ථිබූ පරිදි මොවුන් දුෂණය කරන්නේ පොදු සමාජයේ අනුනට උපකාරකිරීමේ ගුණයයි.
දෙමව්පියන්ගේ, අධ්‍යාපනය ලබූ පාසලේ, එම ගුරුවරුන්ගේ සහ තමාගේ සමාජ...