විශාල ආයෝජනයක් කරන්නෙත් නැතුව ලාබයක් ලබන
ලංකාවේ විශාල ආයෝජනයක් කරන්නෙත් නැතුව.. ලොකු අවදානමක් ගන්නෙත් නැතුව ලාබයක් ලබන්නත් පුළුවන්.. විදිහට කරන්න පුළුවන් ව්‍යාපාර කිහිපයක් මං කියන්නම්..
1. කර්මාන්ත පුරයක්, විශ්ව විද්‍යාලයක් වැනි විශාල පිරිසක් රැස් වෙන ප්‍රදේශයක නිවෙස් හෝ කාමර සාදා කුලී පදනම මත බදු දීම. ඕනෑ තරම් පාරිභෝගිකයින් ඇති නිසා හොඳ ආදායමක් ලැබිය හැක.
2. හාර්ඩ්වෙයාර් එකක් (කොම්පියුටර් නොවේ) ආරම්භ කිරීම. ගොඩනැගිලි ද්‍රව්‍ය ආදිය බොහෝ දෙනාට අවැසි වන නිසා.. වෙළඳාම පහසුය. බඩු නරක් නොවේ.. විය හැකි නරක දේ ණයට දී කෙළවා ගැනීමයි..
3. ගොඩනැගිල්ලක් සාදා..හොඳ ගුරුවරුන් කිහිප දෙනෙකු හා එක්ව.. ටියුෂන් ව්‍යාපාරයක් පැවැත්වීම.. (ඔබට ද පරිගණක විෂයය උගැන්විය හැක)
4. මුද්‍රණ ආයතනයක් ආරම්භ කිරීම.. (ප්‍රධාන මුද්‍රණයක් ගැන සිත යොදන්න.. සඟරාවක් වැනි)