මිනිස්සු විවිධාකාරයිනෙ යාළුවා. ඉතිං හිතන පතන විදිය වෙනස්... මොනව උනත් ඒ පද ටික නම් නියමයි... හිතට දැනුන මුල ඉඳලම...

දිගටම ලියමු ඔය විදියටම...
ඔයා සිංහල ලියන්නෙ මධුර එකෙන්නම් බිංදුව ලියන්න q අකුරෙන්. ඔන්ලයින් කන්වෙර්ටෙර් එකෙන්නම් /n තව එකක් තිබුන ඒකෙ x වගේ තමයි මතක. try කරල බලන්නකො...
තෙරුවන් සරණයි යාළුවා...!!!