Reaction score
55

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • malliya oya elakiri ekata dapu ewa hoya ganna puluwan nisadas saha kaviya ekata gihin eke yatama thiyena pages wala search kaloth..oyata skype thiyenawanam mage id eka add karaganna ethakota meka kathakarala mata hariyata visthara tika denna puluwan..mage id eka :ron12313
    මල්ලියා mail එකක් ඇරලා බලන්නකෝ..මල්ලි වෙන කිසිම තැනක මල්ලිගේ නිර්මාන ගබඩා කරලා තියාගෙන නැද්ද?? එහෙම් උනොත් කරන්න තියෙන්නේ නිසදැස් සහ කවිය thread එකෙන් ඔයා ලියපු සේරම කවි නිර්මාන ටික පසුපිටු වලින් ලබා ගෙන කොහේ හරි සුරක්ෂිත තැනක folder එකක ඒවා බහා තැබීමයි..
    මල්ලියා ඔයාගෙම නිර්මාන දාලා තිබුනා කියන්නේ blog එකක් වශයෙන්ද නැත්නම් නිකන්ම link එකද?? හොඳම දේ ඔයාගේ profile එකේ පහලටම ගියාම තියෙනවා report කියලා තැනක්..එතන click කරලා ඔයාට අවශ්‍ය දේ ලියලා mail කරන්න..ඒක යන්නේ admin ලඟට..එයා ඔයාට reply එකක් එවයි. එව්වේ නැත්නම් මට කියන්නකෝ. හොඳම දේ ඔයාගේ වටිනා නිර්මාන profile එකේ තියා ගන්නව නම් වෙනම folder එකක් හරි blog එකක් හරි හදා ගන්න එක තමයි..
    මොනවද මල්ලි පරන ඒවා කැපිල කියල අදහස් කලේ?? අනිත් අය ඔයාගෙ profile එකට එවපු visitor messages ද??
    ඒක මගේ යුතුකමක් කියලයි මං හැම තිස්සෙම හිතන්නේ.. තව ලියන්න විවිධ තේමාවන් යටතේ..මල්ලියට ජය....
    මිනිස්සු විවිධාකාරයිනෙ යාළුවා. ඉතිං හිතන පතන විදිය වෙනස්... මොනව උනත් ඒ පද ටික නම් නියමයි... හිතට දැනුන මුල ඉඳලම... :) දිගටම ලියමු ඔය විදියටම...
    ඔයා සිංහල ලියන්නෙ මධුර එකෙන්නම් බිංදුව ලියන්න q අකුරෙන්. ඔන්ලයින් කන්වෙර්ටෙර් එකෙන්නම් /n තව එකක් තිබුන ඒකෙ x වගේ තමයි මතක. try කරල බලන්නකො... :)

    තෙරුවන් සරණයි යාළුවා...!!!
  • Loading…
  • Loading…
  • Loading…