මචන්ස්ලා, Job Vacancy එකක් තියනවා. කැමති කවුරුහරි ඉන්නවනම් කියන්න.
Finance Company එකකට, Colombo
FD හා Savings ගැන knowledge එක තියෙන්න ඕන.
SQL පුලුවන් වෙන්න ඔන. Simple query එකක් ලියන්න පුලුවන්නම් ඇති.
Finacle Core Banking හා Inbank වල වැඩ කරල තියනවනම් තවත් හොඳයි.
PM එකක් දාන්න...