මචන්ස්ලා, Job Vacancy එකක් තියනවා. කැමති කවුරුහරි ඉන්නවනම් කියන්න.
Finance Company එකකට, Colombo
PM එකක් දාන්න. contact number එක්ක. මම call එකක් දෙන්නම්.
Finance Company එකකට, Colombo
- FD හා Savings ගැන knowledge එක තියෙන්න ඕන.
- SQL පුලුවන් වෙන්න ඔන. Simple query එකක් ලියන්න පුලුවන්නම් ඇති.
- Finacle Core Banking හා Inbank වල වැඩ කරල තියනවනම් තවත් හොඳයි.
PM එකක් දාන්න. contact number එක්ක. මම call එකක් දෙන්නම්.