5tech Sep 17, 2014 Mash upzz වරෙන් වරෙන් :rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?p=17150328#post17150328
Mash upzz වරෙන් වරෙන් :rofl::rofl: http://www.elakiri.com/forum/showthread.php?p=17150328#post17150328
da rocker Sep 16, 2014 wayasa nm tyenawa aiye,, eth mama wena rataka inne, ea nisa welawa poddak mange kragnna widiyak na.. anith eka mama mea dwas wala jbless inne .. ea nisa salli walinuth poddak amaru krala tyene...
wayasa nm tyenawa aiye,, eth mama wena rataka inne, ea nisa welawa poddak mange kragnna widiyak na.. anith eka mama mea dwas wala jbless inne .. ea nisa salli walinuth poddak amaru krala tyene...
5tech Sep 16, 2014 -- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න -- http://www.elakiri.com/forum/showthread.php?p=17145531#post17145531
-- අජිත් කුමාරසිරි ගායකයා ගැන කියන්න -- http://www.elakiri.com/forum/showthread.php?p=17145531#post17145531
da rocker Sep 16, 2014 aiye mata kiyala denna puluwanda gedrama idan taniyama walding wada kragnna widiya nd ekata oana equipments...
aiye mata kiyala denna puluwanda gedrama idan taniyama walding wada kragnna widiya nd ekata oana equipments...
chamali2009 Sep 15, 2014 ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ // තොල් අග මදහස දල්වා ප්රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනාවන් වැළලෙයි සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ... දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ...
ආදරයේ උණුසුම ළඟ දුක දැනෙන්නෙ නෑ දුක් කරදර නැති දවසට දුර පෙනෙන්නෙ නෑ ජීවිතයේ හැමදාමත් සැප රැඳෙන්නෙ නෑ සිනහවෙවී සිනහවෙවී කල් ගෙවන්න බෑ // තොල් අග මදහස දල්වා ප්රාර්ථනා මල් පිබිදෙයි ලෝකය උඩු යටිකුරු වී ප්රාර්ථනාවන් වැළලෙයි සැමදා දුක සැමදා සැප නොමැති ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ... දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ ආදරයේ උණුසුම ළඟ...
chamali2009 Sep 15, 2014 දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
දිවා රැයේ දකින සිහින පවන් සලා ගිමන් නිවයි සිහින ලොවම ගරා වැටී තැවුලෙන් හදවත් ඇවිලෙයි ගීත හඬින් සුසුම් හඬින් පිරුණු ලෝකයේ සිනහ නැගෙයි කඳුල නැගෙයි එයයි ජීවිතේ
5tech Sep 13, 2014 අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305
අලුත් ගෙදරකට පොඩි පොටි Ideas ටිකක් Part 01 :frown: http://www.elakiri.com/forum/showthread.php?p=17130305#post17130305