යම්කිසි වාක්‍ය සංයෝජනයක් පද්‍යයක් ලෙස ලිවීම කාව්‍ය ශාස්ත්‍රයයි. කාව්‍යයක් අලංකාර වර්ණනය, නිශ්චිත වචන භාවිතය හා උපමා යෙදීම මත නිර්මාණය වේ. ඒවා ප්‍රාතනි රටාවන් හෝ මාත්‍රා රටාවන් ආශ්‍රයෙන් නිමවෙන අතර එළිසමය සහිත හෝ රහිත ද විය හැක. කාව්‍ය ශාස්ත්‍රය යන්න කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව අර්ථ දැක්විය නොහැකිය. සාමාන්‍යයෙන් වචන කිව්‍ය තුළ භාවිත වනුයේ ඒවායේ විධිමත් ලක්ෂණ ඉස්මතු වන අයුරිනි. මෙහි සඳැස රඳා පවතින්නේ කථනයේ එළිසමය හා මාත්‍රාව මතය.............
(විකිපීඩියා....)