maxboysl
Reaction score
1,848

Joined
Last seen

Profile posts Latest activity Postings About

  • Ane welawak thibbe na me tike.anika mama library eken aran kiyawanne.salli dila poth gannawa adui.ithin poth hoya gannath epai.:(
    වෙලාවක් ආව ගමන් ලියලා දාන්නම් බං....
    බයි ද වේ මම දැක්කා අර ෆුට් බෝල් ත්‍රෙඩ් එකේ උඹ අර සිංදුවක් ගැන කියලා තියෙනවා.
    ඒකේ නම My Immortal - evanescene ;)
    පෝය දාට නම් ඉෂු කරන්නේ නැහැ බන් , කලින් බෝතල් අරන් තියාගන්න වෙනවා ,
    දැනට අවුරුද්දකට විතර කලින් එකක් කලා “අළුත් සුළගින් හුස්ම ගන්න“ කියල අළුත් පරම්පරාවේ ගීත. ායෙ ම එකක් කරල බලමු.
    වෙලාව තමා බං ප්‍රශ්නේ.....:(
    උඹට බැරි ද රේඩියෝ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න?
    මාත් ආසයි බං ලියන්න නම්. ඒත් වෙලාවක් නෑනේ මොනවා කරන්නත්. ගෙදර එන්නේත් සතියකට දෙකකට සැරයයි බං :oo:
    නැහැ මහගමසේකරගේ පොත් කියවලා නෑ.කවිනන් කියවල තියේ.සේකරගේ පොත් ටිකක් හොයගන්න ඕනේ.
    ඔයා තෙර තරණයට වෙනකන් කියවලා තියේද?ඒක තමා ඔය පොත් ටිකේ අවසාන පොත.මට අනුවනන් ඒ එක කතාවකටවත් කිසිම දෙයක් බලෙන් ඔබලා නෑ.කතාවට ගැලපෙන විදිහට සිදුවීම් පෙලගස්සලා තියෙනවා මිසක්.එයාගේ පුතාගේ නිර්මාණ ගැනනන් කියන්න දන්නේ නෑ.
    හොදින් ඉන්නවා යාළු,,,
    ඔයත් හොදින්නේ ......
    machaaan... danna one banz folders nam thiyanawa iwara karanna. time ekak set wenne ban issara wage. kohomada ubata machanz
  • Loading…
  • Loading…
  • Loading…