crazybuddy Aug 14, 2014 ඒක හොඳයි.. හැම එකම ටෝල්ක් සෙක්ෂන් එකේ දාන්නෙපා මචං.. නිසදැස්, නවකතා කියවන අය වෙනම කොටසක් ඉන්නවා මේකෙ.. උන් බලන්නෙ නිසදැස් හා කාව්‍ය සෙක්ෂන් එක විතරයි..
ඒක හොඳයි.. හැම එකම ටෝල්ක් සෙක්ෂන් එකේ දාන්නෙපා මචං.. නිසදැස්, නවකතා කියවන අය වෙනම කොටසක් ඉන්නවා මේකෙ.. උන් බලන්නෙ නිසදැස් හා කාව්‍ය සෙක්ෂන් එක විතරයි..
chamali2009 Aug 12, 2014 ආ.......දැන් නෙහ් තේරුනේ...මේවා VM නිසා යේ මන් දාන්න යැ මාව බලන්න එන්න කියලා
crazybuddy Aug 11, 2014 ඒකට අවුලක් නෑ බං මං විහිලුවට කිව්වෙ ත්‍රේඩ් එක බම්ප් කරන්න ඕන නිසා.. මැසේජ් එකක් ආවෙ නැහැ මචං..