Link >>
ෆිනිශින් වහලේ ඇස්බැස් ශීට් ලී වගේ පාට කරන්නේ මෙහෙමයි 01. රයිනෝ ඩිසයින් සිවිලින් ශීට් මිලදී ගන්න. මිල රු. 600 ( 4 අඩි x 4 අඩි ) 02. රෙදි කැබල්ලක් හෝ සම්පීඩන හුලං මගින් සිවිලින් ශීට් හොදින් පිරිසිදු කර ගන්න. 03.ඉන්පසු අප සාමාන්යෙන් බිත්ති වල ආලේප කරණ ෆිලර් කෝට් 2ක් ( ෆිලර් කොටස් 03 ක්...