අපේම Business එකක් CCTV

prasadmanjulago

Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    good work.. eth ai Monitor eka safety box eka udin tianne? oka tianna balena thanakin pahathata wenna tikak..

    ගොඩක් ෂොප් වල ඉඩ නෑ. ගෙවල් වල අය DVR box එක යටින් අල්මාරි බඩු එහෙමත් තියනවා.Customer ඉල්ලන විදිහ තමයි ඉතින්.සමහර අයගේ TV එකට තමයි සෙට් කරන්නේ.:yes::yes:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං CCTV දැන් හැමතැනම වැහිවැහැලනේ... මුලින්ම පටන් ගනිද්දී ඔය තීරනේ ගත්තේ කොහොමද??

    බය හිතුනේ නැද්ද බන්...
     

    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    මචං CCTV දැන් හැමතැනම වැහිවැහැලනේ... මුලින්ම පටන් ගනිද්දී ඔය තීරනේ ගත්තේ කොහොමද??

    බය හිතුනේ නැද්ද බන්...

    nope :P:P
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    man minuwangoda,,gedarata cctv set karaganna oney,,,man denata inne gedara nemei,,,will message you soon,,,

    price list ekak pm karanawada?
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Ela machan... Dan geyak hadanawa..Hadala Ubata Dennam CCTV contract eka.. anith eka window sensors gennawapan...