Recent content by methuja

  1. methuja

    චින කටු ගහගත්ත උන් වරෙල්ලා

    චින කටු ගහගත්ත උන් වරෙල්ලා අනෙ මචන්ලා..ලන්කාවෙ හොර බොරු නෑති චින කටු ප්‍රතිකාර කරන හොදතෑනක් කියපල්ලකො.... :dull::dull::dull: :(
  2. methuja

    CIM OR SLIM

    :yes:
  3. methuja

    CIM OR SLIM

    මචන්ලා marketing ඉගෙනගන්නවනම් වඩාත් හොද SLIM කරන එකද?නෑතිනම් CIM කරන එකද? :confused::confused::confused: පොඩි උපදෙසක් දිපල්ලා... :dull::dull::dull:
  4. methuja

    british council spoken english ගිය උන් වරෙල්ලා

    british council spoken english ගිය උන් වරෙල්ලා අනෙ මචන් ලා british council එකෙ spoken English course placement test එකට GRAMMAR පෑත්තෙන් අහන්නෙ මොන කොටස්ද කියලා කියපල්ලකො..:( එතකොට spoken test එකෙදි අහන්නෙ මොනාද කියාලා දෑනගන්නත් කෑමති.. :oo: please help...:(:(:dull:
  5. methuja

    coss border academy ?

    siravata??? :shocked:උබ මෙ course එකගෑන හොයලා බෑලුවද? :shocked: :shocked:
  6. methuja

    coss border academy ?

    :shocked::shocked: මචන්ලා මෙ කතාව ඈත්තක්ද? මෙකට ගිය උන් ඉන්නවනම් විස්තර ටිකක් දෙන්න...මෙතන බොරුවක් කරනවද? :confused:
  7. methuja

    රේප්+18

    :yes::yes:
  8. methuja

    මෝහන වෛද්‍යවරයෙක් ගාවට ගියොත් හරියයිද?

    ලන්කාවෙ උන් බෞද්ද වෙන්නෙ නමට විතරයි..හිතෙ බෞද්දකම නෑහෑ..හෑබෑයි ඈහුවොත් නම් කියයි හෑම පොයටම සිල් ගන්නවා..ඉරිදට දහම්පාසල් යනවයි කියලා..කෙනෙක්ගෙ දුර්වලතාවයක් ගෑන කිය කියා අපහාස කරන එක පහත් වෑඩක්:angry::angry::angry::angry:..
  9. methuja

    මහෙශ් ආරියරත්න ENGLISH CLASS

    මහෙශ් ආරියරත්න ENGLISH CLASS මහෙශ් ආරියරත්න කියලා සර් කෙනෙක්ගෙ ENGLISH CLASS ගිය අය ඉන්නවදො???:oo: පොර හොදට උගන්නනවද?:confused: ගිය අය තොරතුරු ටිකක් දෙන්නකො...:(:(
  10. methuja

    IELTS Books 1 - 8 with Audios

    B U M P
  11. methuja

    Playboy Malaka Silva

    කවුරුහරි කෙනෙක් යානවාහන අරගෙන සල්ලි හොදට හම්බ කරලා දියුනු වෙනවනම් එකට ඉරිසියා කරන එක හොදනෑ...එක එගොල්ලන්ගෙ පින..අනුන්ගෙ පින් වලට ඉරිසියා කරලා පලක් නෑ..එගොල්ලො කරපු පින් වල බලය ගෑන හිතලා සතුටු වෙන්න ඔනෙ.. නමුත් මෙතන තියෙන්නෙ වෙන ප්‍රශ්නයක්..මෑරවින් සිල්වා කියන්නෙ දෙශපාලනයෙන් අයතා ක්‍රම වලින්...
  12. methuja

    Playboy Malaka Silva

    1000% CORRECT.. :yes::yes::yes: