british council spoken english ගිය උන් වරෙල්ලා

methuja

Member
May 9, 2013
48
2
0
gampaha
british council spoken english ගිය උන් වරෙල්ලා

අනෙ මචන් ලා british council එකෙ spoken English course placement test එකට GRAMMAR පෑත්තෙන් අහන්නෙ මොන කොටස්ද කියලා කියපල්ලකො..:( එතකොට spoken test එකෙදි අහන්නෙ මොනාද කියාලා දෑනගන්නත් කෑමති.. :oo: please help...:(:(:dull:
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අනෙ මචන් ලා british council එකෙ spoken English course placement test එකට GRAMMAR පෑත්තෙන් අහන්නෙ මොන කොටස්ද කියලා කියපල්ලකො..:( එතකොට spoken test එකෙදි අහන්නෙ මොනාද කියාලා දෑනගන්නත් කෑමති.. :oo: please help...:(:(:dull:

    ඕකට අමුතුවෙන් පුරුදුවෙලා යන්න එපා. ඔයාගෙ දැනුමෙ හැටියට තමයි class select කරන්නෙ.
     
    donta

    Member
    Jun 11, 2013
    2,916
    304
    0
    අනෙ මචන් ලා british council එකෙ spoken English course placement test එකට GRAMMAR පෑත්තෙන් අහන්නෙ මොන කොටස්ද කියලා කියපල්ලකො..:( එතකොට spoken test එකෙදි අහන්නෙ මොනාද කියාලා දෑනගන්නත් කෑමති.. :oo: please help...:(:(:dull:

    පිස්සු යකෙක් බන් උබ.ඔක කරන්නේ උබේ දෑනුම චේක් කරන්න.ඊට පස්සෙ උබට අවශය තෑනින් උගන්වන්න පටන්ගන්න.උබ ඔකට ගේමක් දීලා පාඩම් කරල ගියොත් උබට සෙට් වෙන්නේ අමාරුම හරියකින් ඉදලා පටන්ගන්න.එක නිසා දන්න විදියට ලියපන්.
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    okanam monada ban :P

    uba danna widihata liyala,danna widihata katha karala waren,ubata english bari wunath ubata mula idanma hari uganwanawa :P

    oken karanne ubawa danna oni class eka balana eka witharai,poddak piliwelakata pala,patta pathuru keli ehema innawa :)